මාහට ස්තූති කතාවක් කිරීමට අවශ්‍යවී තිබේ...............
මක්නිසාද යත්,
මුලින්ම මා ස්තූති කල යුත්තේ අද මා කොටන සින්හල අකුරු කෙටීම සඳහා කිසිදු පැකලීමකින්තොරව ලින්කුව ලබා දුන් මාගේ ඇෆ් බී යහලුවෙකු වන චූටි මචන් මහතාටයි... ඒත් පොඩි පුරස්නයකට ඇත්තේ අද ඔහු ඇෆ් බී ගිනුම අත් හිටුවා ආගිය අතක් සොයාගැනීමට පවා මාහට නොහැකි වී තිබීමයි......... කෙසේ වෙතත් හුගදෙනෙකු තමුන්ගේ මහන්තත්වය පෙන්වාලමින් මාහට සින්හල කෙටීමට ලින්කුව ලබා නොදී සිටියදී මාහට ලින්කුව එක් වරම ලබදී ඔහු දැක්වූ සහයෝගයට ස්තූති කලයුතුම වෙයි....බොහෝම ස්තූතියි චූටි මචන් මහත්තයා...........
තවත් මාගේ හිතාදර සගයෙකු වන මුදියා නොහොත් සමියා මේ අවස්තාවේදී මතක් කලයුතුය...ඔහුත් මා හඳුනා ගත්තේ ඇෆ් බී සමාජ ජාලය හරහාමය...................වරක් මා ටික දිනකට ඇෆ් බී නොයෙන බව කිව් සැනින් සියලු මිතුරන්ට පෙර ඔහුගේ ජන්ගම දුරබනුවේ අ0කය මාහට ලබා දුන්නේ ඔහුය, එයත්පොල්ලෙන් ගැහුවා වාගේ කෙලින්ම බුකියේ බිත්තිය මතය...
බ්ලොග් එකක් සෑදීමේ ආසාව මාහටත් තිබුනද එය අතපසු වෙමින් තිබින.............එහෙත් මේ මුදියා නොහොත් සමියාට මේ අදහස කියූ සැනින් මටත් වඩා ඒගැන උනන්දු උනේ ඔහුය......මෙන්න මේ විදියට කරන්නයැයි සියලුම ක්‍රම උපායන් කිසිදු ලෝභ කමකින් තොරව මාහට ලබාදුන්නේ ඔහුය........ ඔහු නොවන්නට තාමත් මා අතින් බ්ලොග් එකක් සෑදී නොතිබෙන්නට තිබුනි.......
ඔබටත් බොහෝම ස්තූතියි මා හිතාදර මිත්‍රයා.....................
මාගේ කතාව මින් අවසානයි
කියවූ ඔබ සැමට ස්තූතියි!
ප.ලි
මා අලුතෙන් පැමිණි නිසා වැරදීම් ඇතොත් සමාවෙන්න. වැරැද්ද නිවරදි කරගෙන ඉදිරියට යාමට ඔබ සියලු දෙනාගේම අදහස් යෝජනා චෝදනා බලාපොරොත්තු වෙමි.