හිතන්නට යමක්

ඔබ යමක් නොදන්නේ නම්, දන්නවා යැයි කියනා කෙනෙක් කියාදේනම්, සාවදානව අසා සිටින්න තර්ක කිරීමට නොයන්න, ඒ අදහසට එකඟ වන්න මක් නිසාද ඔබ එය නොදන්නා බැවිනි.
නමුදු පසුබට නොවන්න ඔබ නොදන්නා ඒ දේ ගැන සොයන්න, වඩ වඩාත් විස්තර සොයන්න ඔබට කියාදුන් තැනැත්තා ගේ විස්තරය හා සසදන්න එය නිවරදිනම් ඔහුට/ඇයට ස්තූති කරන්න නිවැරදි නොවේනම්  ඔහුට/ඇයට නිවැරදි දේ කියා දීම ඔබ සතු වගකීමකි
එය පිලිගැනීම නොගැනීම ඔහුට/ඇයට අයිති කාර්යයකි....................

No comments:

Post a Comment